Yowun sihina loke

යොවුන් සීන ලෝකේ

Lyrics

යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා //
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා

සෝදුක් තැවුල් ආදරේ නෑ සිතේ
මාගේ ලොවේ ගීතයයි ජිවිතේ
ඒ වන් ලොවේ  එන්න මා හා බැඳී
ඔබගේ සවන් දෝත පාලා

යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා

අහසේ වලාවේ නැගී පාවෙමූ
මුහුදේ තරංගා දියේ නෑවෙමූ
රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ
අත්වැල් බැඳන් එන්න මා හා

යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා //
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා

Yowun yovun seena sihina loke – Mariazelle Gunathilake

More from aveterone

Enable Notifications OK No thanks