කළුගල් මෝලේ

Lyrics

කළුගල් මෝලේ සංගුව හැඩුවා උබටත් ඇහුණද පුංචි දුවේ මෙහෙය නිමා වී අම්මා එනතුරු නාඩා නැළවෙන්නේ, නාඩා නැළවෙන්නේ

දෑස අඳ මටයි පොඩි දුටයි ජීවිතයත් සෙනෙහසත් අරන් ඒ රුව තව ටිකකින් මතු වේවි නාඩා නැළවෙන්නේ, නාඩා නැළවෙන්නේ
කළුගල් මෝලේ ….
ඇගේ විඩාබර වතේ වේදනා මැකී යන්න අප දුටු සැණිනේ මටත් ඇහෙන්නට මිහිරි දසන් පා පුංචි දුවේ හිනැහෙන් , පුංචි දුවේ හිනැහෙන්
කළුගල් මෝලේ ….

Kalu Gal Mole Sanguwa Haduwa – Edward Jayakody

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks