අජානීය ස්කූටර් | Ajaneeya Scooter

Lyrics of Ajaneeya Scooter

අජානීය ස්කූටර් තුර්ගා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් ඉඟිලෙනු කොතැනා බදා හිමි දෙඋර එසෙවි පුරවර සිරි බලනා විලාශයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා //

සිවුසැට ශිල්පය උගෙනා භාරගතව කියනා පාරේ වැඩට හවුල්වෙන්න උදෑල්ල මත යැපුනා
මා ගතඩා විදු හදුනා සදය සිනා නගනා ප්‍රේමවන්ත විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

අජානීය ස්කූටර් ….

සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා

අජානීය ස්කූටර් ….

Ajaneeya Scooter ajaniya ajaaniya scurter – Karunarathna Divulgane අජානේය

More from Admin