Lyrics
දෑසින් මගේ මගේ සවන් විමසයි ඔබේ දෙතොල්
ඉවසුම් නොදී දෙකොපුල් බිඳී කඳුළැල් යවුල් හෙලා
වාඩියේ ළවැල්ලේ වාඩි වී එදා දෑසින් ඔබේ
හෙලූ පෙම් සිනා සොයාදෙන්න ආයේ කියා
දෑසින් මගේ…..
රඟහලේ සඳැල්ලේ මා ළඟින් රැඳී දෑතෙහි
වෙලී කියූ පෙම් කතා කියා දෙන්න ආයේ කියා
දෑසින් මගේ…..
Desin dasin mage-Victor Rathnayake


Comment