&

ඉර හඳ යට

Lyrics

ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ
අපේ පාඩුවේ අපට ඉන්න හිටින කියන තැනක් කොහෙද තියෙන්නේ
අපි කොහේද යන්නේ //

අපි වාගේ අනන්තවූ ප්‍රේමවන්තයින් අසරණ //
යන්න එන්න ඉන්න තැනක් නැතිව ළතවෙලා
අතරමං වෙලා වැලපෙන

ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ…..

අපේ නෙතට අප නොපෙනෙන අනුන් දකින කතා කියන //
මිනිස් ඇසම මිනිසුන් හට ඇයි එරෙහි වෙලා
වස නපුරු වෙලා ගිණි දෙන

ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ…..//

Ira hada handa yata- Amarasiri Peiris / Malani Bulathsinhala

More from elon

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks