Lyrics
හිනැහෙන්න රෝමියෝ මමයි නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී නයනේ වෙලී මා දෑස භාවනා කරයි //
නා ලියරුව දීලා පා මිණි හඬවාලා //
උක්දඩු කැලේ මල්සර සැලේ වසන්ත කාලයේ
හිනැහෙන්න රෝමියෝ මමයි…..
ලා හිරුකැන් පායා මා හද පිබිදීලා //
කින්නර කොනේ රංගන දිලේ නුවන් අවන්හලේ
හිනැහෙන්න රෝමියෝ මමයි…..//
Hinahenna romiyo obai – Victor Rathnayake
𝄞
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment