Lyrics
ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුළී
…
එකමත් එක රටකින් ඔහු ඒවී ඔබ ගෙන ඈතට යන්නට යාවී
කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන් කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
රෝස කැලේ රතු කැකුළී
ඉරට අකීකරු හඳට අකීකරු…
දෙතොලේ පොපියන ගීය ගයන්නට දෑසේ නළියන කඳුළු සලන්නට
ලස්සන දවසක් හෙට හමු වේවා ලස්සන දවසක් හෙට හමු වේවා
රෝස කැලේ රතු කැකුළී
ඉරට අකීකරු හඳට අකීකරු…
Irata Akikaru – Indrani Perera


		
		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment