Manamaliya wee heta dawase

මනමාලිය වී 

Lyrics of Manamaliya Wee

මනමාලිය වී හෙට දවසේ
වෙන් වී යන්නම් යෙහෙළියනේ
මංගල ඇඳුමින් රිය පෙරහැරකින්
පිටමං වෙනවා සොයුරියනේ
මනමාලිය වී හෙට දවසේ

නෙත පිරි කඳුළේ දුක නැහැ දැනුණේ
සතුටින් කඳුළු හැළේ
ඉරණම් ගමනේ මාවත හමුවේ
සුභ පැතුමන් ඇසුනේ
සුභ පැතුමන් ඇසුනේ

මනමාලිය වී හෙට දවසේ
වෙන් වී යන්නම් යෙහෙළියනේ
මංගල ඇඳුමින් රිය පෙරහැරකින්
පිටමං වෙනවා සොයුරියනේ
මනමාලිය වී හෙට දවසේ

මවුපියො හැරදා ඔබ සැම හැරදා
මම හෙට වෙන් වෙනවා
මට මෙන් ඔබටත් පෙම් සුව දැනිලා
වෙන් වන්නට වෙනවා
වෙන් වන්නට වෙනවා

මනමාලිය වී හෙට දවසේ
වෙන් වී යන්නම් යෙහෙළියනේ
මංගල ඇඳුමින් රිය පෙරහැරකින්
පිටමං වෙනවා සොයුරියනේ
මනමාලිය වී හෙට දවසේ

Manamaliya මනමාළිය Wi vee vi – Niranjala Sarojani Sarojini

More from Admin