Lyrics of Obe Atha Gena
ඔබේ අතගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුලුඳුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා
ඔබේ අතගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුලුඳුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණු මොහොතක..
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණු මොහොතක..
හදවතින් තෙපලූ කතා
කිසිඳු දිනයක ගොළු නොවේවා
ඔබේ අතගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුලුඳුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා
ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප උන් ඒ සැඳෑවේ
ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප උන් ඒ සැඳෑවේ
හදවතින් මතු වූ සිනා
කිසිඳු දිනයක බොඳ නොවේවා
ඔබේ අතගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුලුඳුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා
ඔබේ අතගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුලුඳුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා
Obe athagena atagena – Rohana Siriwardhana siriwardana sirivardana


Comment