, &

උන්මාද ප්‍රේම ගීය

Lyrics

උන්මාද ප්‍රේම ගීය ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොකොයිබින්දා ඒ ගී මෙදා

කොහිද යන්නේ ඔයා පද්ද පද්ද
මේ වටපිටේ ඇස්වල වද්ද වද්ද
උඹේ ආලේ නැතුව මාව කැඩිලවත්ද
මගේ හදවත දාන්නේ දැන් සද්ද බද්ද
මේ හීන රඟහලක් කරන්නට තෙයියත් තා
තිබු අඩියක් ගානේ මාව ගිනි ගත්තා
තටු ස්වල්පයක් ගහලා ඔයා මාව රවටා
කල්පයක් මාව තියාගන්න ඉන්න දෙයියම්පා දෙයියම්පා

හන්තාන වැස්සේ උනුහුමක් ඔස්සේ
අපි එදා මිමිනූ ගීයයි මෙදා ඇසුනේ

මතකයන් අස්සේ හිත තාම ගැස්සේ
අපි එදා තෙපලූ ගී යයි මෙදා ඇසුනේ

උන්මාද ප්‍රේම ගීය ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

ප්‍රේම ගීය ඇසෙන්නා ///

කල්පයක් තිස්සේ
සිතිවිල්ල ඔස්සේ
දැවටෙනා පෙම් ගී
ඇයි මේ වගේ ඇසුනේ

සිහිලැල්ල අස්සේ හාදුමල් වැස්සේ
හීනයක් තැවරූ ආදරය දැන් ඇහැරේ

උන්මාද ප්‍රේම ගීය ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොඉබින්ද ඒ ගී මෙදා //

Unmada Prema Giya – Bathiya and Santhush BnS Yohani Kaizer Kaiz

More from Admin

Enable Notifications OK No thanks