ගී මංසල අපේ වෙබ් අඩවියේ ඇති දේ

අපගේ වෙබ් අඩවිය තුලින් ඔබට

  1. ගීත වලට සවන් දෙන්න පුළුවන්.
    ඒ සදහා play button එක click කරන්න

    හෝ

    .
  2. ගීත වල පද මාලා බලන්නත් පුළුවන්.
    .
  3. Search නැමැති අංගයෙන් ඔබ කැමතිම ගීතය සිංහල හෝ ඉංශ්‍රිසි භාෂාවෙන් ටයිප් කර සොයන්න පුළුවන්.

    .
  4. ඔබ කැමති සිංදු කිහිපයක් පිළිවෙලින් සකස් කර අහන්න පුළුවන්. Add to queue ඒ සදහා භාවිතා කරන්න.
    ඒ සදහා ඉහල ඇති තිත් තුන click කල විට එහි “Add to queue” ක්ලික් කරන්න

    .
  5. ඔබට playlist එකක් සාදා, එම Playlist එක නැවත අහන්න කැමති නම් එය save කරගන්න පුළුවන් (මේ සදහා ඔබ ලියාපදිංචි වෙන්න අවශ්‍යයි)

    .
  6. අපගේ වෙබ් අඩවියට අලුතින් එක කල සිංදු අහන්න New Release කියන ස්ථානයේ click කරන්න.
    .
  7. ඔබට Whatsapp ඇතිනම් අප සමග chat කිරීමට QR code එක scan කරන්න හෝ link එක click කරන්න.

More from Admin

Enable Notifications OK No thanks