Lyrics of Bandama Therei Ban
කාසි පනම් සේරම විසි කරලා
කැන්දන් ආවනේ මං
ඒ ගමටම කියලා මං
මේ මගුලක් ගත්තා බං
තකදොං බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ බැන්දම තේරෙයි බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ මේවා හරි කරදර බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ බැන්දම තේරුනේ බං
ඔයාවමයි මට ඕනේ නෝනේ
ආයේ මම කියනවා බං
ආයෙත් හවසක අත් පටලන් අපි
සකුරා බලන්නට යං
ඒ දෑවැදි මොකටද බං
ඔය සුදු මූණට නම්
ඔයාගේ තාලෙට මං
නටනවා නොවේ අද මං
ඒ තකදොං
ඒ තකදොං
ඒ තකදොං
ඒ තකදොං
බැන්දම තේරෙයි බං.. ඒ බං…
අයියෝ මං.. ඒ මං
මේක බං
බැන්දම තේරෙයි බං.. ඒ බං…
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ මේවා හරි කරදර බං.. ඒ බං…
අයියෝ මං.. ඒ මං
මේක බං
බැන්දම තේරෙයි බං..
කාසි පනම් සේරම විසි කරලා
කැන්දන් ආවනේ මං
ඒ ගමටම කියලා මං
මේ මගුලක් ගත්තා බං
තකදොං බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ බැන්දම තේරෙයි බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ මේවා හරි කරදර බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ බැන්දම තේරුනේ බං
Bandama Therei Ban – Gajindu Fonseka
Comment