මා එදා

Lyrics

මා එදා දෑසින් සනහා
ඔබ දුන් කැල්මන් හද රැඳුනා
අද එනවැයි ඔබ දිව්රා ගියා //

මං දැන් ඉන්නේ ආශා ගීතේ කොඳුරා
රන්වන් රන් රේඛා මැද සීනේ සඟවා
වාසනා මල් නෙළා කීව දේ ගැන හිතා
නාවේ ඇයි නාවේ ආදරී සොයා//

මා එදා දෑසින්…..

එක්වන් වීලා පහනේ රහසක් සඟවා
යන්තම්වත් මා නෑ ඔබ ගාවින් ඉඳලා
දෑත දී ලංවෙලා ආයේ දැන් තනිවුනා
නාවේ ඇයි නාවේ ආදරී සොයා//

මා එදා දෑසින්…..//

Ma eda dasin- Anjalin Gunathilake

More from elon

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks