Lyrics
මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබේ සෙනෙහේ මගෙයි
ඔබේ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ ඔබ මුතුලැල් වටී 
මගෙ සිහිනේ ඔබයි
ඔබේ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි (නොවෙයි)
ආදරයේ හද උණුසුම ඔබයි
මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ !!
නෙළුමක් නෙළුමක් අරං…
මගෙ සිහිනේ ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි (නොවෙයි)
ආදරයේ හද උණුසුම ඔබයි 
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්…!!
අහසක් අහසක් තරම්.
මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ…
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්… 
මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ…
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්… 
මල් පැන් පොදක්…
Mal Pan Podak mage sihine obayi – BnS Bathiya Santhush


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment