Lyrics of Mulu Nuwarama
මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ
ඔබ පමණක් අවදිව ඇත යහනේ
එක ම හඳක් එක තරුවක් යට
එක ම හඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ
වන උයන් පුරා මල් සමය උදා වී
දිය දම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තියු ගී රාවේ
ප‍්‍රාර්ථනා කරන්නී
කවදාද අප හමු වන්නේ
කවදාද අප හමු වන්නේ
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ
පෙර ආත්මයක මධු සුවඳ සිනාසී
ඉඟි කරනා කල රාත්‍රියේ
හද සොවින් වලප්නා
නිදි නොලබා මාළිගා මවන්නී
උන්මාද චිත‍්‍රා දෝ මා
උන්මාද චිත‍්‍රා දෝ මා
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ
Mulu Nuwarama nidi gath මුලු – Nanda Malani
Comment