Lyrics
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර උයනේ දොරටුව ඇරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
සිහින පොතේ පිටුවක් පෙරලී අද
මොනවද එහි ලියැවී ඇත්තේ
සිහින පොතේ පිටුවක් පෙරලී අද
මොනවද එහි ලියැවී ඇත්තේ
ආදරේ//////
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මතක ලොවේ දොර අගුළු ඇරෙයි අද
මොනවද එහි හිරවී ඇත්තේ
මතක ලොවේ දොර අගුළු ඇරෙයි අද
මොනවද එහි හිරවී ඇත්තේ
ආදරේ//////
සුළං කුරුල්ලෝ…..
Sulan kurullo hemin igilli -Haroon Lanthra


 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment