Lyrics of Wikasitha Watha Kamale
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසැලේ
ලදුනේ.. මා දකිනා
සිහිනේ හද සැලුනා
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසැලේ
ඈත නීල අහසේ
පාට දේදුණු දහසක් පායාලා
වාගෙ ජීවිතේ සැණකෙලියක් වාගේ
ඒ ආදරේ
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසැලේ
දෑසේ සිහින රේඛා
කීවේ නෑසු රහසක් කොඳුරාලා
මාගෙ ජීවිතේ.. මල් උයනක් වාගේ
ඒ ආදරේ
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසැලේ
ලදුනේ.. මා දකිනා
සිහිනේ හද සැලුනා
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසැලේ
Wikasitha Watha Kamale vikasitha vatha – Sanath Nandasiri


Comment