අන්තිම ආදර කථාව

Lyrics

අන්තිම ආදර කථාව මියයන්නට නොදී
හිතේ ගුලිකරන් හිමිහිට යන්නට මට හැකි
තවත් පෙමක් ගැන හැගුමක් කිසිදා මට නැතී

සිනා ගගුල කිසිමදාක සිදී යන්න නොදී
මිහිරි මතක පුබුදු වන්න ඔබ අතරෙයේ බැරි
තනිකම නොදැනේවී සිතින් මම මෙහි නවතිමි

අන්තිම ආදර කතාව මියයන්නට නොදී ….

හැමෝ මාරුතේ සැඩ රල කුමටද යලි රැදී
රෑන ගිහින් අහස බලා මගේ අතින් අදි
තනිකම නොදැනේවී සිතින් මම මෙහි නවතිමි

අන්තිම ආදර කතාව මියයන්නට නොදී ….

Anthima Adara Kathawa kathava miya yannata nodi – Janaki Mahendran

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks