Lyrics
සමාවෙන්න අක්කේ පව්කාර මල්ලිට
ඔයාගේ හිතේ තලලා මං කරපු වරදට
ගෙදර ගිනි ගනී හිනැහුනු නමුත් සිරිගෙන
අක්කේ මට වඳින්න බෑ පැලෙයි මගේ සිත
අක්කගේ ආදරයට මං පෙර හරස් වුණා
රත්තරන් අක්කා ඒ හින්දම සදා තනි වුණා
සාගරයක් පිරෙන තුරා මගෙ නෙතු හැඩුවා
මකන්න බැරි පවක් මගේ අතින් සිදුවුණා
සමාවෙන්න අක්කේ…..
මගේ හිතට කවදාවත් දුකක් දුන්නේ නෑ
මගේ ආදරයට මගේ අක්කා හරස් වුණේ නෑ
අම්මා නැති අඩුපාඩුව හිතට දුන්නේ නෑ
අම්මා වූ මගේ අක්කා සැපක් වින්දේ නෑ
සමාවෙන්න අක්කේ…..
samawenna samavenna akke – Priya Suriyasena
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment