Sanda Kan Daharin

සඳකැන් දහරින් | Sandakan Daharin | Song & Lyrics

Lyrics of Sandakan Daharin

ලලල ලල ලල ලලලා ..////
ආ …. ආ …. ආ …. ආ …. ආ ….
ආආ ආ ආ …

සඳකැන් දහරින්
දෙනුවන් පිරිලා
දෙනුවන් කැළුමින්
පියුමන් සැලිලා

හිරිපොද වැහි වැටිලා
කුරහන් මල් තෙමුනා
හිවුඩු පිපෙන සුළඟේ
සුවඳ මැකී වියැකී

ලලල ලල ලල ලලලා ..////
ආ …. ආ …. ආ …. ආ …. ආ ….
ආආ ආ ආ …

සඳකැන් දහරින්
දෙනුවන් පිරිලා
දෙනුවන් කැළුමින්
පියුමන් සැලිලා

ඉද්ද සමන් පිපිලා
වන පෙත හිනැහෙනවා
කොවුලිඳු ගී ගැයුවා
ගං දොරකඩ රැඳිලා

ලලල ලල ලල ලලලා ..////
ආ …. ආ …. ආ …. ආ …. ආ ….
ආආ ආ ආ …

Sandakan Daharin sada kan sandaken ken sanda – Malani Bulathsinhala bulathsinghala

More from Admin