Lyrics
සැන්දෑවේ හමුවීලා ඒ සුන්දර යාමේ
ළංවීලා මට පෑව ඒ පෙම් කතාවේ
වෙන්වීලා සමුගන්නදෝ නාවේ ආයේ
මට පෑව ඒ ආදරෙන්//
රෑ අඳුරු යාමේ තරු රෑන පාවේ
සඳ මෝදු වී සීතලේ අප තනිවූ මොහොතේ
මතකයි දෙඩූ දේ සිහිනෙන් වගේ ඒ පැයේ
රෑ අඳුර මැකීලා හිරු රැස් උදාවේ
මා උමතු වී පාළුවේ
සැන්දෑවේ හමුවීලා…..
අඩ අඳුරේ රඟනා පෙම් යුවල දිලෙනා
මා ගයන මේ සාදයේ අප රඟපු වාරේ
අප ගයපු තාලේ සිහිවෙයි මගේ මතකයේ
රෑ අඳුර මැකීලා හිරු රැස් උදාවේ
මා උමතු වී පාළුවේ
සැන්දෑවේ හමුවීලා…..
Sandawe hamuweela hamuwila hamuvila -Keerthi Pasquel


		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment