Lyrics
තුරුලක හුරතල් පින්නේ කරදර පියමං වෙන්නේ
මොහොතක සුවය එවෙයි ගත සිත සතුට හොයයි
අද මෙතැනයි හෙට කොතැනද අපි ඉන්නේ
අද තනිකඩ යහනේ රැය එළිවෙන්නේ
හෙට සියුමැලි දෑතකි උණුසුම දෙන්නේ
හිත ඇහැරෙයි ඇහැ පියවෙයි ලොව හැංගෙයි
තුරුලක හුරතල්…
බර බිම තියමින්නේ හුස්මක් ගන්නේ
තොල අග මී වඩියේ හිත නිදිගන්නේ
එක හීනේ රැය එළිවෙයි ලොව ලංවෙයි
තුරුලක හුරතල්…
Thurulaka Hurathal huratal – Sunil Edirisinghe Edirisingha


 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment