Lyrics
සඳ සාවී හැඬුවාට සඳ නෑ රැයේ කළු පාට වැහි මීදුමේ
දේදුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව ඔබේ ආදරේ//
පෙම් මාළිගේ පෙම් අප්සරා හඬවන්නේ ඇයි සිහිනෙන් පවා//
පිලිගන්න මගෙ ආදරේ පවසන්න ඔබේ ආදරේ
සඳ සාවී හැඬුවාට…..
සඳ පාන සේ ඔබ ලං වුණා තරු රෑන සේ මා පෙම් කලා//
සුවඳයි මලයි වාගෙනේ ඔබගෙයි මගෙයි ආදරේ
සඳ සාවී හැඬුවාට…..
Sada sanda savi haduwata- Uresha Ravihari
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment