Lyrics
සිත සැනසුම දෙන්න සදා තනිකම නොදැනෙන්න කියා
මහ බඹු මට මැව්ව එයා හමුවෙන තුරු ඉන්නෙ බලා
ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකේ පුරා
ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා
ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන්ළඳේ ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්
දුර ඈතද ඉන්නෙ ඔයා මේ ළඟමද ඉන්නෙ බලා
මා ගයනා ගීය අසා ඔබ එයිදෝ මාව සොයා
ඔබ ඉන්නෙ කොහෙද කියා මම සොයනවා ලෝකේ පුරා
ඔබ දවසක ලැබෙන තුරා යනවා අදරේ සොයා
ලස්සන ලොකයේ…..///
Adare Soya sitha senasuma sanasuma -Gypsies


		
		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment